මෙම ගීතය
හුදෙක් මටම පොදු වු වස්තු බීජයක් මත ලියැවුනකි. වස්සානයක් නැති, ගිමහනයේ තනිවු පෙමවතාගේ
බලාපොරොත්තුව මරණයත්, මතකයත් පමණි.....
මා
දමා ගිය නුඹ........
ගිය
වසන්තයෙත් නුඹ හිටියා මතකයි....
තව
වසන්තයක් ගෙන අවා මතකයි....
මේ
ගිම්හානයෙත්.....නුඹ අවොත් ඉතින්....
මට
වස්සානයක් සේ දෑනේවී
සත්තකින්.......
කුරුළු
ගී හඬ ගොළු වෙලා තිබෙනා තුරා..
සිහිල්
දිය බිඳු දැවී දැවී වියැකෙන තුරා..
කෙදින
හෝ වස්සානයක් එළැඹෙන තුරා...
නුඹේ
පෙම දිය පොදක් වෙයි මට දිවි තුරා...
ගිමන්
කළ මිරිඟුවක් වී දෙනයන අරා...
මැවී
මා හා…මත් කලා නුඹ නිරතුරා....
ගෙවෙන
දිනෙයක, පැයෙක මා මියැදෙන තුරා...
මතක
මීවිත තෙමයි දෙතොලම පණ පුරා...
බඩා…..
No comments:
Post a Comment